ආයතන අංශය
| දැක්ම | එකමුතුභාවය හා කැපවීම තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම |
දිළිඳු සමාජ කණ්ඩායම් සමාජ සංවර්ධනයට දායක කරගැනීම. පුනරුත්ථාපනය කිරීම හා ඔවුන් ඒ තුලින් එවැනි තත්වයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමට ප්‍රයත්න දැරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කරමින් ඒ සඳහා දායක වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ කළමනාකරණ විධිමත් අයුරින් කළමනාකරණය කරමින් ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා සිවිල් අයිතීන් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|

















