අනු අංකය 

සේවාව 

          

ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන්

 

ගතවන කාලය

1

චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම

 

1.1. සහතික තිබේ නම්

1.11. පදිංචිය සනාථ කිරීම අවශ්‍ය වන්නේ නම්                  ( පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත)

 

වි. 15

දින 03

2

ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම

 

2.1. ලේඛන වලින් ආදායම තහවුරු වන්නේ නම්

2.11.ආදායම තහවුරු කරගත යුත්තේ නම්

 

වි.30
දින 07

3

වටිනාකම් සහතික නිකුත් කිරීම

 

3.1.1 රු. 5000/- දක්වා සහතික නිකුත් කිරීම (තහවුරු වන්නේ නම්)

3.1.2.තහවුරු කරගත කරගත යුතු වන්නේ නම්

3.2.1. රු. 5000/- වැඩි සහතික සදහා ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරිම. ( සහතික මගින් තහවුරු ව්නනේ නමි)

   

4

තක්සේරු වාර්තා

 

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම

 

දින 02

5

හැදුනුම්පත් ලබා දීම

 

සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම කඩිනම් ඉල්ලුම්පතක් නම් හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම

    

දින 07

දින 03

6

කොස් ගස් කැපීම

 

එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමඑකට වැඩි සංඛ්යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම                          (සෑහීමට පත් වන්නේ නම්)

 

දින 01

දින 03

7

දැව ප්‍රවාහන බලපත්‍ර

 

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම

දැව මුද්‍රා කිරීම

 

දින 07

දින 1

8

ගිනි අවි බලපත්‍ර නිර්දේශය

 

නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම

 

දින 03

9

පුපුරණ ද්‍රව්‍ය

 

නිර්දේශ ඉදිරිපත් කිරීම

 

දින 03

10

මරණ වාර්තා ලබාදීම

 


ස්වාභාවික මරණ වාර්තාව

 

දින 02

11

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම

 

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම 

 

දින 03

12

පැමිණිලි පිටපත් ලබාදීම

 

පවත්නා වර්ෂයේ නම්

පෙර වර්ෂයකදී නම්

 

දින 01

දින 03

13

මහජන ආධාර නිර්දේශය

 

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම

 

දින 03

14

කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම

 

නිර්දේශය ඉදිරිපත් කිරීම

 

දින 03

15

ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම

 

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම

 

දින 02

16

සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර

 

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම

 

දින 03

17

ඉඩම් අයිතිය තහවුරු කිරීම

 

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම

 

දින 03

18

විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ  ලබාදීම

 

නිර්දේශ ඉදිරිපත් කිරීම

 

දින 03

19

විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම

 

ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම

විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම

 

පැය 06

දින 03

20

මී රා බලපත්‍ර (ඉල්ලීමක් ලදහොත්)

 

නිර්දේශ කිරීම

 

දින 03 

21

විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම

 

අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම

 

දින 03 

22

ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය

 

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

 

දින 03 

23

රජයේ ඉඩම් පිළිබද රාජකාරි

 

අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු  අනෙකුත් වාර්තා හා නිර්දේශ

 

වහාම

දින 07

24

ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය  ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම

 

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

 

දින 07

25

මත් පැන් බලපත්‍ර

 

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීමඩ

 

දින 07

26

සාම නිලධාරී රාජකාරී

 

සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම

 

දින 03 

27

ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම

 

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

 

දින 02

News & Events

Scroll To Top