ආයතන අංශය

     

ඉඩම් අංශය

 

 

කාරණය

ගතවන කාලය

කාරණය

ගතවන කාලය

1

ග්‍රාම නිලධාරි පදිංචිය සහතික හා චරිත සහතික අනු අත්සන් කිරිම

විනාඩි 02

 දීමනා පත්‍රයක අයිතිය බැහැර කිරිම 

  මාස 02 

2

විවිධ ආයතන වෙත යැවෙන ග්‍රාම නිලධාරි සහතික නිර්දේශ කිරිම

විනාඩි 05

දීමනා පත්‍රයක පසු උරුමය නම් කිරිම 

මාස 02 

3

විශ්‍රාමිකයන් සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරිම

විනාඩි 20

දිමනා පත්‍රයක ජිවිත භුක්තිය ලබාගැනිම 

මාස 02 

4

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරිම

විනාඩි 20

දිමනා පත්‍රයක මුල් අයිතිය ලබාගැනිම 

මාස 02  

5

එක්දින සේවාව යටතේ හැදුනුම්පත් ලබාගැනිම සදහා නිර්දේශය ලබාදිම  

විනාඩි 10

එල්.එල්.බලපත්‍රයක මුල් අයිතිය ලබාගැනිම 

දින 03 

6

ශිෂ්‍යාධාර සදහා නිර්දේශ ලබා දිම 

දින 01

එල්.එල්.බලපත්‍රයක පසු අයිතිය බැහැර කිරිම 

දින 03 

7

සත්ත්ව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරිම 

විනාඩි 20

එල්.එල්.බලපත්‍රයක ජිවිත භුක්තිය ලබාගැනිම

දින 03 

8

මියගිය අයගේ ගිණුම්වලින් මුදල් ලබාගැනිම සදහා නිර්දේශය ලබාදිම 

විනාඩි 15

එල්.එල්.බලපත්‍රයක මුල් අයිතිය ලබා ගැනිම

දින 03

9

මෝටර් වාහන පැවරිම සදහා යොමු කිරිම

විනාඩි 30

දිමනාපත්‍ර/බලපත්‍ර ඉඩමක තේ/රබ්ර් වගා කිරිම සදහා අවසර ලබා ගැනිම 

විනාඩි 15 

10

රියදුරු බලපත්‍රය දිර්ඝ කිරිම

විනාඩි 20

ණය මුදලක් ලබාගැනිම සදහා දිමනාපත්‍ර ඉඩමක් උගසට තැබිමට අනුමැතිය ලබාගැනිම

විනාඩි 15

11

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම(එක් දින සේවාව)

විනාඩි 30

දිමනාපත්‍ර/බලපත්‍ර ඉඩමක් මැනුම් කිරිමට අවසර ලබාගැනිම

විනාඩි 15

12

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම(එක් දින සේවාව)

දින 03

අනවසරයෙන් භුක්ති විදින එල්.එල්.බලපත්‍ර ඉඩමක බලපත්‍ර ලබාගැනිම

මාන 03

13

විදුලි විරෝධතා පරික්ෂා කර,විදුලි බල මණ්ඩලය වෙත තීරණය දැන්විම

සති 02

දිර්ඝ කාලින බදු බලපත්‍රයක් ලබා ගැනිම

මාස 04

14

උකස් බලපත්‍ර නිකුත් කිරිම

විනාඩි 30

ඊ.එස්.බලපත්‍ර ඉඩම් සදහා ස්ථිර බලපත්‍රයක් ලබාගැනිම

මාස 02

15

(කළුගල්/වැලි/පස්)කැණිම් බලපත්‍රයක වලංගු කාලය දිර්ඝ කිරිම සදහා නිර්දේශ ලබාදිම

විනාඩි 30

ඊ.එස්.බලපත්‍ර ඉඩමක් පැවරිම

මාස 02

16

කැණිම් බලපත්‍ර සහිත තොටුපලකින් වැලි ගොඩ දැමිම සදහා අවසර ලබාදිම

විනාඩි 30

අනවසරයෙන් භුක්ති විදිනු ලබන ඉඩමක් සදහා එල්.එල්.බලපත්‍රයක් ලබාගැනිම

මාස 04

17

කොස්/දෙල් ගස් කැපිම සදහා අවසර ලබා දිම

විනාඩි 30

කෙටිකාලින බදු/ඵලදා බදු බලපත්‍රයක් නිකුත් කිරිම

දින 03

18

කොස්/දෙල් නොවන (විවිධ) ගස් කැපිව සදහා අවසර ලබා දිම

විනාඩි 30

කෙටිකාලින බදු බලපත්‍ර/ඊ.එස්.බලපත්‍ර/ඵලදා බදු බලපත්‍ර දිරිඝ කිරිම

විනාඩි 30

19

දැව පුවාහණ බලපත්‍රයක් ලබාගැනිම (වෙන්කර ඇති දින තුළ දි පමණි)

පැය 01

සමෘද්ධි හා සමාජ සේවා අංශය

 

20

ආදායම් සහතික නිකුත් කිරිම

විනාඩි 20

සමෘද්ධි සහනාධෘරයක් ලබා ගැනිම 

මාස 01 

21

වටිනාකම් සහතිකයක් නිකුත් කිරිම

විනාඩි 20

අඩු ආදායම් ලාභි, ගර්භණි/කිරි දෙන මව්වරුන් සදහා පෝෂණ මල්ල ලබා දිම 

මාස 01 

22

තක්සේරු වාර්තාවක් නිකුත් කිරිම 

විනාඩි 20

සමෘද්ධි දිමනාපත්‍රිකා මාරු කිරිම  

දින 14 

23

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පතක් භාර ගැනිම 

විනාඩි 10

සමෘද්ධි සමාජ ආරක්ෂණ වන්දි ලබා දිම 

දින 07 

 

සැලසුම් අංශය 

 

මහජනාධෘර කාඩ්පතක් නිකුත් කිරිම 

දින 45 

24

කාන්තා සමිති ලියාපදිංචි කිරිම 

දින 02

අනියම් සහනාධෘර ලබාදිම 

දින 21 

 

රෙජිස්ට්‍රාර් අංශය

 

විශේෂ ආධාර(වෛද්‍ය, අධ්‍යාපන)සදහා නිර්දේශ යොමු කිරිම

සති 01

25

උප්පැන්න/විවාහ/මරණ සහතිකයක පිටපතක් ලබාගැනිම

විනාඩි 05

ආබාධිත උපකරණ ලබාදිම සදහා නිර්දේශය යොමු කිරිම

සති 01

26

කල්ගත වු උපතක් ලියාපදිංචි කිරිම සදහා යොමු කිරිම

දින 03

වැඩිහිටි හැදුනුම්පතක් නිකුත් කිරිම

විනාඩි 30

27

කල්ගත වු මරණයක් ලායාපදිංචි කිරිම සදහා යොමු කිරිම

දින 03

ස්වෙච්ජා සංවිධාන ලියාපදිංචි කිරිම

දින 10

28

උප්පැන්න සහතිකයේ ඇතුලත් කිරිම සදහා

දින 03

කලායතන ලියාපදිංචි කිරිම

මාස 01

29

උප්පැන්න සහතිකයේ සංශෝධන සදහා

දින 03

ගිණුම් අංශය

 

30

කාර්යාලය තුල දි විවාහයක් ලියාපදිංචි කිරිම

විනාඩි 30

වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනිම

විනාඩි 10

 31

   

කොන්දොස්තර බලපත්‍රයක් ලබාගැනිම

විනාඩි 10

 32

   

නව විශ්‍රාම වැටුපක් සකස් කිරිම

සති 01

 33

   

විශ්‍රාමිකයන් සදහා වැටුප් විස්තරයක් ලබාගැනිම

විනාඩි 20

 

                     

 

       

News & Events

Scroll To Top