2020 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටින කාර්ය මණ්ඩලය

තනතුර   මධ්‍යම රජය පුරප්පාඩු                                            
අනුමත             දැනට සිටින      
ප්‍රාදේශීය ලේකම් 01 01 -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 -
ගණකාධිකාරී 01 01 -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 -
පරිපාලන නිලධාරී 01 - 01
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 -
රාජ්‍ය කළමනාකරණ සේවය 30 30 -
ග්‍රාම නිලධාරීන් 54 49 05
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 -
භාෂා පරිවර්තක 01 - 01
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සහකාර 01 01  
සංවර්ධන සම්බන්ධීකාරක 01 01  
තාක්ෂණ නිලධාරී 02 01 01
සංවර්ධන නිලධාරී 15 04 11
සංවර්ධන නිලධාරී (සංවර්ධන) 59 50 09
රියදුරු 02 02 -
කාර්යාල කාර්ය සහායක 06 06 -
මුරකරු 01 - 01

News & Events

Scroll To Top